Published On:
Posted by gossip lanka live
රාජ්‍ය නර්තන සම්මාන උළෙල 2011
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය මුද්‍රා නාට්‍ය හා නර්තන අනුමණ්ඩලය මඟින් සංවිධානය කරනු ලැබූ "රාජ්‍ය නර්තන සම්මාන උළෙල 2011" පසුගියදා කොළඹ ජෝන් ද සිල්වා සමහරු රඟහලේදී පවත්වනු ලැබුවා. මෙම උළෙලේදී දී නර්තන ශිල්පියෙකුට ජීවිතේ එක්වරක් පමණක් ලැබිය හැකි නර්තන තිලක අධි සම්මානයෙන් කලාශූරී පියසාර ශිල්පාධිපති පිදුම් ලැබුවා.
