Published On:
Posted by gossip lanka live

Siri Dalada Gamanaya Sinhala Movie -සිරි දළදාගමනය මුහුරත් උළෙලදා

ඊ.ඒ.පී. ෆිල්ම්ස් සමග බෝසත් ලංකා පදනම  ඉදිරිපත් කරන සනත් අබේසේකර තිර රචනා කොට අධ්‍යක්ෂණය කරන සිරි දළදාගමනය සිංහල චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා කිරුළපන ඇලන් මැතිනියාරාමයේදී පැවැත්විණි. මෙම සිංහල චිත්‍රපටයේ රංගනයෙන් දායක වන නළුනිළියන්ලනිෂ්පාදන ශිල්පීහු ඇතුළු සම්භාවනීය පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

ක්‍රිශාන් රණසිංහ

About the Author

Posted by gossip lanka live on 9:40 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:40 PM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Siri Dalada Gamanaya Sinhala Movie -සිරි දළදාගමනය මුහුරත් උළෙලදා"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.