
ෆේස් බුක් වෙබ් අඩවිය හරහා ගී‍්‍රස් යකුන් ලෙස හඳුන්වා ගන්නා සිටියි. එම පුද්ගලයන් ගී‍්‍රස් යකුන් සදහා ප‍්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. මේ හරහා ගී‍්‍රස් යකා සංකල්පය ප‍්‍රචලිත කිරීමට ඇතැම් පිරිස් උත්සහ දරමින් සිටියි. මේ වන විටත් ගී‍්‍රස් යකා සහ ගී‍්‍රස් මෑන් යන නමින් ෆේස්බුක් ගිනුම් රැසක් නිර්මාණය කර ඇත.
ගී‍්‍රස් යකුන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව පොලීසිය මීට පෙර ප‍්‍රකාශ කලද ෆේස් බුක් ගිනුම් සම්බන්ධයෙන් තමන් වෙත මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බව පවසයි.
About the Author
Posted by gossip lanka live
on 9:53 AM. Filed under
Gossip News Srilanka
.
You can follow any responses to this entry through the RSS 2.0.
Feel free to leave a response
By gossip lanka live
on 9:53 AM. Filed under
Gossip News Srilanka
.
Follow any responses to the RSS 2.0. Leave a response