Published On:
Posted by gossip lanka live

මම ටෙලි ගැන බලාගන්නම් මොහාන් පැත්තකින් ඉන්න – කෙහෙළිය කියයි


රූපවාහිනී සංස්ථාවේ සභාපති මොහාන් සමරනායක මාධ්‍ය ඇමැති කෙහෙළිය හමුවීමට ගිය අවස්ථාවක ඔහුට පවසා ඇත්තේ ‘‘ මොහාන් මම ටෙලි නාට්‍ය ගැන බලාගන්නම් ඔයා රූපවාහිනීයේ ඉතිරි ප්‍රොග‍්‍රෑම් ගැන බලාගන්න’’ යනුවෙනි. කෙසේ වෙතත් මේ වන විට එක් ටෙලි නාට්‍යයකින් ඇමැතිවරයාට ලැබෙන ආදායම රුපියල් 50,000ක් වන බවට තොරතුරු අනාවරණය වේ. එසේම ඇත්කද ලිහිණියා නැමැති ජාතික රුපවාහිනියේ විකාශනය වන ටෙලි නාට්‍යයෙන් රූපවාහිනී සංස්ථාවට පාඩු වුවත් එය විකාශනය කිරීමට බලකර ඇත. එසේම එහි නිළියක් සමග කෙහෙළියගේ වන පටලැවිල්ලද ආන්දෝලනයකට තුඩු දී ඇත. ඇය වෙනුවෙන් ගෙවීම් අධික ලෙස සිදුකර ඇත්තේද කෙහෙළියගේ බලපෑම්ට බව වාර්තාවේ . ඒ නිසා ම මේ වන විට රූපවාහිනී සංස්ථාව තුළ දැඩි පාරිපාලන අර්බුදයක් නිර්මාණය වී ඇති බවට තොරතුරු වාර්තාවේ.

About the Author

Posted by gossip lanka live on 9:54 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:54 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "මම ටෙලි ගැන බලාගන්නම් මොහාන් පැත්තකින් ඉන්න – කෙහෙළිය කියයි"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.