Published On:
Posted by gossip lanka live
වරෙන්තු ඇති සුදර්මන් මෙන්න ප්‍රසිද්ධියේ!
ස්වාධීන රුපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදලියගොඩ ටෙලිකොම් සමාගමේ ලිපි ශිර්ෂ වංචනික ලෙස යොදාගනිමින් පරණ යකඩ ටොන් 1828 ක් දෙන බවට පොරොන්දු වී ලක්ෂ 15 ලබා ගැනීමේ දුෂිත ගනුදෙනුව පිලිබඳ ඔබ අප දන්නා කරුණකි.ඒ අනුව පසුගිය ජුලි 19 වන දින සුධර්මන්ට එරෙහිව වරෙන්තුවක් නිකුත් විය.අද අගෝස්තු 19 වන විට වරෙන්තුව නිකොත් කොට මසක් ගතවී ඇතත් සුධර්මන් තවමත් නිදැල්ලේය.
ස්වාධීන රුපවාහිනියේ රැකියාව කරමින් රජයේ ඉහල පෙලේ නිලධාරීන් හමුවෙමින් තම සිතැගි පරිදි සිටීමේ හැකියාවක් සුධර්මන්ට ඇත.
එහෙත් මෙවන් දෙයක් සාමාන්‍ය පුද්ගලයෙකුට සිදුවුවානම් වරෙන්තුව නිකුත් කල පසුව ඔහුට සිදුවන දෙය සම්බන්ධයෙන් අමුතුවෙන් කිව යුතු නොවේ.
මෙලෙස සුධර්මන්ට නිදහසේ සිටීමේ හැකියාව ලැබුනේ කෙසේදැයි මෙම චායාරුපයෙන් වඩාත් පැහැදිලි වේ.
