
කැටවලමුල්ල සදාචාර දහම් පාසලේ සිසු සිසුවියෝ පන්සලේ හාමුදුරුවන්ට දානය බෙදන්න හරි ආසාවක් දක්වති. හාමුදුරුවන්ට ඒ තරමටම ගෞරව කරති. එහෙත් ඒ සිසු සිසුවියෝ ඊයේ අධි වෙසක් පෝයට සිල් සමාදන් වූ පුංචි උපාසකයෝ සහ උපාසිකාවෝ වූහ. ඊයේ පනස්දෙනකුම සිල් සමාදන් වූයේ කොළඹ 10 ආනන්දාරාම විහාරාධිපති ගම්මැද්දේගොඩ විමල හිමියන්ගේ ආරාධනයෙනි. නායක හාමුදුරුවන් ඔවුන්ට දන් බෙදන්නේ ඒ නිසාය.
ඡායාරූපය - සමන් ශ්රී වෙදගේ
About the Author
Posted by gossip lanka live
on 7:57 PM. Filed under
Gossip News Srilanka
.
You can follow any responses to this entry through the RSS 2.0.
Feel free to leave a response
By gossip lanka live
on 7:57 PM. Filed under
Gossip News Srilanka
.
Follow any responses to the RSS 2.0. Leave a response