Published On:
Posted by gossip lanka live
නිවැරැදිව කටයුතු කරන මාධ්‍යවේදීන් රැක ගන්න පැය 24 පුරාම කැප වෙනවා
නුවන් කොඩිකාර
එසේ නොවුනහොත් මාධ්‍යයන් කෙරෙහි ජනතාව තුළ තිබෙන ප්‍රසාදය අඩුවී යන බවද ඇමැතිවරයා කීවේය. කොළඹ මහවැලි කේන්ද්‍රයේ පෙරේදා (27) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඇමැතිවරයා එසේ පැවැසීය.
ඇතැම් මාධ්‍ය ආයතන රජයේ අඩුපාඩු පමණක් පෙන්වන බව පවසන මර්වින් සිල්වා මහතා අඩුපාඩු මෙන්ම රජය කරන සංවර්ධනයන්ද පෙන්වන්නයි කියා සිටියේය.
මාධ්‍යවේදීන්ගේ සුබසාධනය ඉහළ නැංවීමට තමා වැඩසටහන් රැසක් සැලසුම්කර ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කෙළේය. මාධ්‍යයන් සිය ගෞරවය රැක ගනිමින් කටයුතු කිරීමට පියවර ගන්න යැයි ද හෙතම ප්‍රකාශ කෙළේය.
නිවරැදිව වැඩ කරන ආයතන හා මාධ්‍යවේදීන් රැක ගැනීමට තමන් පැය 24 පුරාවට කැපවී සිටින බව ඇමැතිවරයා කීවේය.
