Published On:
Posted by gossip lanka live

එළුවන්කුළමෙන් හුම්මානයක් ද?

පුත්තලම ප්‍රදේශයේ කලා ඔය ආසන්නයේ කැණීම් කළ ස්ථාන‍යකින් ඊයේ (19 සිකුරාදා) කිසියම් වායුවක් පිටවීම ආරම්භ වූ බවත් දැන් එම ස්ථානයෙන් අඩි ගණනක් ඉහළට ජල ධාරාවක් පැතිරෙමින් පවතින බවද වාර්තා වේ.වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් එළුවන්කුලම ප්‍රදේශයෙන් මේ පිළිබඳව වාර්තා වේ. මෙම සිදුවීම නැරඹීම සඳහා ප්‍රදේශවාසීන් විශාල වශයෙන් ඇදී එමින් සිටින බවද වාර්තා වේ. ඊයේ රාත්‍රී 11ට පමණ මෙලෙස මෙම ස්ථානයෙන් ජලය විදීම ඇරඹී ඇති අතර මෙම ජල ප්‍රවාහය අඩි 30ක් පමණ ඉහළට විසිරෙන බවද ප්‍රදේශවාසීහූ පවසති.
මෙම සිදුවීම සම්බන්ධයෙන් භූවිද්‍යා හා පතල් කාර්යාංශයට දැනුම් දී ඇති නමුදු මේ වනතෙක් මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමක් සිදුවී නොමැති බවද ප්‍රදේශවාසීහූ පවසති. (Photos lankatruth)

About the Author

Posted by gossip lanka live on 9:51 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:51 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "එළුවන්කුළමෙන් හුම්මානයක් ද?"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.