Published On:
Posted by gossip lanka live

කොටු කොටු සහ ඔවදන් වැකි

මත්පැන්,මත්ද්‍රව්‍ය හා දුම්වැටි ඇතුළත් දර්ශන විකාශය කිරීමට අදාළව රූපවාහිනී මාධ්‍යයට නව නීති රෙගුලාසි පද්ධතියක් හඳුන්වාදීමට කටයුතු කර ඇතැයි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සඳහන් කරයි.
එවැනි දර්ශනයක් විකාශය කිරීමේදී දැනට බලපවත්වන රෙගුලාසි අනුව එකී දර්ශනය අපැහැදිලි වන සේ වාරණය කිරීමට අමතරව එය”රජයේ දුම්වැටි හා මද්‍යසාර පිළිබඳ රෙගුලාසි හේතුවෙනි”යනුවෙන් සඳහන් පාඨයක් විකාශය කෙරෙයි. එසේ වුවද සැප්තැම්බර් 01 වන දින සිට ඊට අමතරව එකී ගුවන්කාලය තුළ මත්පැන් හා දුම්වැටි භාවිතයේ ආදීනව දැක්වෙන පණිවිඩයක් විකාශය කළයුතු බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සඳහන් කරයි.

About the Author

Posted by gossip lanka live on 9:50 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:50 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "කොටු කොටු සහ ඔවදන් වැකි"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.