Published On:
Posted by gossip lanka live

උදාරි මවක්වීමේ පුවතට රන්ජන් කලබල වෙයි


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirYrFb_6H2Ldmkijxt4ptZIICi1VJntWTO3Qb-8qoGm_fIg-xC5wsuNw3JPLQyWDh5xTq4q_ieC_ZHvCbWSAZztOpkgKFEKrumEOy3GzdWBSEB_zcYLWVTkKiOi2gVAW954x7yM87RgVbz/s1600/2yvm3rc.jpg
පසුගියදා අප වාර්තා කළ ජනපි‍්‍රය ටෙලි නිලි උදාරි චාමිකා වර්ණකුලසූරිය මවක්වීමට යන පුවත දුටු සැණින් ශී‍්‍ර ලංකාවේ ජනපි‍්‍රය චිත‍්‍රපට නළුවකු වන රන්ජන් රාමනායක දැඩි ලෙස කලබල වී ඇති බව වාර්තාවේ.

උදකාන්ත වර්ණකුලසූරියගේ ‘පායා එන්න හිරු සේ’ චිත‍්‍රපටයේ රූගත කිරීම්වලදී දැඩි සමීප සම්බන්ධතාවයක් ගොඩනඟාගෙන ඇති රන්ජන් සහ උදාරි, මීට මාස එකහමාරකට පමණ පෙර අවසාන වරට කටයුතු කර ඇත්තේ ‘ආදර පූජාසනය’ නමැති චිත‍්‍රපටයේය.
මෙම චිත‍්‍රපටයේ රූගත කිරීම් අතරතුර එකම කාමරයක නැවතී සිට ඇති රන්ජන් සහ උදාරි ඉතාම උද්යෝගයෙන් මෙම චිත‍්‍රපටයේ කටයුතුවලට සහභාගි වී තිබේ.
චිත‍්‍රපටයේ නිෂ්පාදන කළමනාකරණයේ විශාල අඩුපාඩු රැසක් පිළිබඳව අනෙක් නළු නිළියන් සහ කාර්මික ශිල්පීන් අධ්‍යක්‍ෂක සහ නිෂ්පාදකවරයාට විරුද්ධත්වය ප‍්‍රකාශ කළත්, රන්ජන්ට සහ උදාරිට ඒ පිළිබඳව කිසිදු දැනීමක් නොතිබී ඇත්තේ ඔවුන් දෙදෙනා වෙනම ලෝකෙක ජීවත් වූ නිසා බව මෙම චිත‍්‍රපටයට සම්බන්ධ ශිල්පීන් ‘පැපරාසියාට’ පැවසීය.
මෙසේ සියලූම ශිල්පීන් චිත‍්‍රපටයේ කටයුතුවලින් හැරගිය පසු අවසානයට චිත‍්‍රපටයේ කටයුතුවලින් ඉවත් වී ඇත්තේ මොවුන් දෙදෙනායි.
මේ අල්ලපනල්ලේම උදාරි ගැබ් ගැනීම පිළිබඳ ප‍්‍රවෘත්තිය ඇසීමෙන් රන්ජන් කලබලයට පත් වී ඇති අතර, එසැණින්ම උදාරිට දුරකතනයෙන් කතා කොට ඇති රන්ජන් හට උදාරි පවසා ඇත්තේ, ‘‘රන්ජන් අයියා බය නැතුව ඉන්න’’ කියායි.


About the Author

Posted by gossip lanka live on 7:01 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 7:01 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "උදාරි මවක්වීමේ පුවතට රන්ජන් කලබල වෙයි"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.