Published On:
Posted by gossip lanka live

දළදා මැදුර බොදු පුදුම හතට


http://farm4.static.flickr.com/3270/2380174586_0f4083b704_m.jpgලොව අසිරිමත් බෞද්ධ සිද්ධස්ථාන අතර මහනුවර ශ්‍රී දළදා මන්දිරය බොදු පුදුම හතෙන් එකක් බව කියැවෙන වාර්තා චිත‍්‍රපටයක් බි‍්‍රතාන්‍ය ගුවන් විදුලිය විකාශනය කෙළේය.බෞද්ධ විශ්වාස දර්ශනය හා බෞද්ධාගමේ පදනම, ආරම්භය හා විකාශනය විදහා දැක්වෙන ලොව පරසිදු බෞද්ධ සිද්ධස්ථාන සොයා ගිය බෙටනි හියුස් මේ වැඩසටහන ඉදිරිපත් කරයි. ඉන්දියාවේ මහා බෝධිය, නේපාලයේ බෞද්ධනාත් ස්ථුපය, තායිලන්තයේ වට් පෝ පන්සල, කාම්බෝජයේ අංකෝර් නටඹුන්, ශ්‍රී ලංකාවේ දළදා මාලිගයද ඇගේ ගවේෂණයට ලක්විය.බි‍්‍රතාන්‍යයේ වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් පී.එම්. අම්සා මහතා ශ්‍රී ලංකාවේ වැඩසටහනට සහාය දැක්වීය.

About the Author

Posted by gossip lanka live on 7:00 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 7:00 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "දළදා මැදුර බොදු පුදුම හතට"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.