Published On:
Posted by gossip lanka live
රනිල් අණ්ඩුව සමග රහස් ගිවිසුමක් ගහලා – සජිත්
[සැමදා මම විපක්ශ නායක ඔබ ජනධිපති!! ගිවිසුම මොකද?]
වික්‍රමසිංහ මහතා අණ්ඩුව සමග ඉතා කිට්ටු රහස් සම්බන්ධතාවයක් පවත්වගෙන යන බව ඔහුගේ කිය කලාපයෙන් මනාව තේරුම් යන බව පවසමින් සජිත් මහතා දොස් පවරා ඇත. තම පාක්ෂිකයන් බලපොරොත්තු වන කිසිදු මතිවරණ ජයක්ග්‍රහණයක් ගැන ඒ මහතා කතා නොකරන අතර තමගේ පටු අදහස් සදහා තම පක්ශ පවා දෙන බවයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය දිනවීම සදහා තම තවදුරටත් ක්‍රියා කරන බවත් තමා මරා දැමුවත් පක්ෂය අත්හැර නොයන බව තවදුරටත් පවසා ඇත.