Published On:
Posted by gossip lanka live

කින්නියා ප්‍රහාරය පිටුපස මූලධර්මවාදී සංවිධානයක්‌

ත්‍රිකුණාමල කින්නියා නාවික හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීම පසුපස මූලධර්මවාදී සංවිධානයක්‌ සිටින බව බුද්ධි අංශ විසින් සොයාගෙන ඇත. මේ සංවිධානයේ ක්‍රියාකාරීන් විසින් විනාඩි 30 ක්‌ වැනි කාලසීමාවකදී දහසකට අධික පිරිසක්‌ කැඳවා නාවික කඳවුරට ප්‍රහාර එල්ල කර තිබේ. මේ අන්තවාදී සංවිධානයේ ශාඛා කාතන්කුඩි, තිරුක්‌කෝවිල්, කල්මුණේ, පොතුවිල් සහ අක්‌කරපත්තුව යන නගරවල ඇතැයි තවදුරටත් හෙළිවී ඇත.

About the Author

Posted by gossip lanka live on 8:04 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 8:04 PM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "කින්නියා ප්‍රහාරය පිටුපස මූලධර්මවාදී සංවිධානයක්‌"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.