
භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා අද යළිත් කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන ආවේය.උරහිසේ මතුව ඇති ආබාධයක් තවමත් සුව නොවීම හේතුවෙන් සරත් ෆොන්සේකාට සති 2ක පමණ කාලයක් භෞත චිකිත්සක ප්‍රතිකාර ලබාගත යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ.
එහිදී සරත් ෆොන්සේකා මෙසේ පැවසීය.
“මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමාට පවුල් වාදය හෙලා දැකීම ගැන අපේ ප්‍රණාමය. අනෙක් ඇමතිවරුන්ටත් කොන්ද තියෙනවානම් 18වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරලා පවුල් වාදයට විරුද්ධව සටන් කරන්න අපිත් එක්ක එකතු වෙන්න.ජයවේවා”
මෛත්‍රීපාල සිරිසේනට ප්‍රණාමය
About the Author
Posted by gossip lanka live
on 9:40 AM. Filed under
Gossip News Srilanka
.
You can follow any responses to this entry through the RSS 2.0.
Feel free to leave a response
By gossip lanka live
on 9:40 AM. Filed under
Gossip News Srilanka
.
Follow any responses to the RSS 2.0. Leave a response