Published On:
Posted by gossip lanka live

මාතර ආච්චි Sinhala Movie

තිරගත වූ දිනය – 1973 ජනවාරි 11
ඉදිරිපත් කිරීම - සීීමාසහිත දෙවිඳු චිත්‍රපට
නිෂ්පාදනය – මහින්ද දිසානායක, ෂෙල්ටන්
කරුණාරත්න, සතිස්චන්ද්‍ර එදිරිසිංහ,
පියදාස සමරවික්‍රම, දයානන්ද හෙට්ටිආරච්චි
කතාව, දෙබස් සහ තිර නාටකය, අධ්‍යක්ෂණය - සතිස්චන්ද්‍ර එදිරිසිංහ
කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය – ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා
කැමරා සහාය – වී. ඇම්. හේමපාල, ඩී. ඇම්. අතපත්තු, කේ.ඩී. දයානන්ද
කලා අධ්‍යක්කෂණය - තලංගම ජයසිංහ, ලයනල් දිසානායක
වේශ නිරූපණය – හපුආරච්චි වෛදසේකර
සංස්කරණය – අශෝක නිශ්ශංක
කාර්මික සහාය – මර්වින් රුද්‍රිගු, ජෝර්ජ් මනතුංග
රසායනාගාර කටයුතු - එස්. තිරනාවුකරසු
කොණ්ඩා සැරසිලි – ක්‍රිස්ටි ප්‍රනාන්දු
චිත්‍රාගාරය - සරසවි චිත්‍රාගාරය, කැලණිය
නිෂ්පාදන කළමනාකරණය - ලක්දාස නිශ්ශංක, පර්සිවල් පෙරේරා, ආතර් ගජධීර, එච්. පී. චන්ද්‍රසේන
සංගීත අධ්‍යක්ෂණය – වික්ටර් රත්නායක (ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය)
ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, සුනිල් ආරියරත්න, වොලී නානායක්කාර (ප්‍රථම වරට) සිරි කුලරත්න (ප්‍රථම වරට)
ගීත ගායනය – වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක, මිල්ටන් මල්ලවආරච්චි, සුනිල් එදිරසිංහ (ප්‍රථම වරට)
ගීත සංඛ්‍යාව - 04
ගීත:
සඳකඩ පහනක කැටයම් - සුනිල් එදිරිසිංහ (පද - වොලී නානායක්කාර)
අඳුර බිදින්නට රැයක් – වික්ටර් රත්නායක (පද - ප්‍රේමකීර්ති ද අල්විස්)
රන්දේදුනු රන් පාටින්- මිල්ටන් මල්ලවආරච්චි (පද - සිරි කුලරත්න)
සඳුන් සිහින සිහිල් අරණ – වික්ටර් / සුජාතා (පද - සුනිල් ආරියරත්න) (ආරියරත්නයන්ගේ ප්‍රථම චිත්‍රපට යුග ගීතය)
ගීත පොත් – ආනන්ද පොත් හල - මරදාන
ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස් සමාගම
නිෂ්චල ඡායාරූප – ක්‍රිස්ටි පෙරේරා, ශාන්ත ශ්‍රීලාල් පෙරේරා, විල්බට් ප්‍රනාන්දු
ප්‍රචාරක කළමනාකරණය – ජොනී ඩී. හුඩ්, ටී. ඇන්. ඩීන්
නළු නිළියන් -
වොලී නානායක්කාර, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, මාලිනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවආරච්චි, නීටා ප්‍රනාන්දු, ජෝ අබේවික්‍රම, දෙනවක හාමිනේ, ක්‍රිස්ටි පෙරේරා, කල්‍යාණි කරුණාරත්න, සී. ඒ. ආර්. මරික්කාර්, රූබි ද මෙල්, සැමුවෙල් රුද්‍රිගු, බන්දු මුණසිංහ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, යූ. ඒ. සරණපාල, දොන් සිරිසේන, අශෝක හේවාවිතාරණ, ජෝ ලිවේරා, රෝහණ හෙට්ටිආරච්චි, ධර්මදාස කුරුප්පු, චන්ද්‍රා කළුආරච්චි, සිරි කුලරත්න, පර්ල් වාසුදේවි, එඩී ජූනියර්, එම්. ඒ. සිමියොන්, ධර්ම ශ්‍රී මුණසිංහ
හඳුන්වා දෙන චරිත:
සරත් ගුණරත්න, ෂෙල්ටන් කරුණාරත්න, කුවින්ටස් වීරකෝන්, අග්‍රා පෙරේරා, චන්ද්‍රා ගුරුගේ, කේ. ටී. පෙරේරා, ප්‍රෑන්ක් ඩබ්ලිව්. පෙරේරා, විමලරත්න බුලේගොඩ, ෆ්‍රෙඩී අබේසුන්දර, ෂෙල්ටන් ඩයස්, ආර්. පී. සිරිවර්ධන, නෙවිල් පෙරේරා, පැටිමා ප්‍රනාන්දු, ටී. එන්. මොහොමඩ්, ලයනල් දිසානායක, කුලසිරි ද සිල්වා, එස්. ඩී. එස්. අප්පුහාමි, කේ. ඒ. මිල්ටන් පෙරේරා

 රන් දේදුනු රන්පාටින් {මොහොතින් මොහොතට}- මිල්ටන් මල්ලවරච්චි
මාතර ආච්චි චිත්‍රපටියෙන්

About the Author

Posted by gossip lanka live on 9:15 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:15 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "මාතර ආච්චි Sinhala Movie"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.