Published On:
Posted by gossip lanka live

siri dalada gamanaya Sinhala movie Watch online

ටෙලිනාට්‍ය හා චිත‍්‍රපට අධ්‍යක්‍ෂ සනත් අබේසේකර අධ්‍යක්‍ෂණය කළ නවතම සිනමා නිර්මාණයසිරි දළදාගමනයළඟදීම රිදී තිරයෙන් දැකගත හැකිය.
පූජ්‍ය අකරවිට සංඝානන්ද හිමියන් හා ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයේ සභාපතිනි ආචාර්ය සෝමා එදිරිසිංහ සම නිෂ්පාදන කළ වන සිරි දළදාගමනයචිත‍්‍රපටයඊ.ඒ.පී. චිත‍්‍රපටසමාගමේ ඉදිරිපත් කිරීමකි. මෙහි විධායක නිෂ්පාදනය නිහාල් සංජය ගෙනි.
සිරි දළදාගමනයචිත‍්‍රපටයේ දන්ත කුමරු ලෙස හේෂාන් මනුලත්, හේමමාලි කුමරිය ලෙස ප‍්‍රසාදි සමරකෝන්ද ප‍්‍රධාන චරිත නිරූපණය කරති. ඔවුන් දෙදෙනාගේම කුළුඳුල් චිත‍්‍රපට රංගනය මෙයවීම විශේෂත්වයකි. ප‍්‍රවීණ සිනමා නිළි ගීතා කුමාරසිංහ වසර 7කට පසු චිත‍්‍රපට රංගනයට එක්වීමද මෙහි තවත් විශේෂත්වයකි.
 














About the Author

Posted by gossip lanka live on 3:59 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 3:59 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "siri dalada gamanaya Sinhala movie Watch online"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.