Published On:
Posted by gossip lanka live
ජානකී, ආක්ෂා ව දැකලවත් නැතිලූ...
නානවා කියන වචනෙට අපේ සමාජයේ අර්ථකතන කිහිපයක් ම තියෙනවා.එක නෑමක් නම් නිරෝගි කමට අත්‍යවශ්‍යයයි.
ඉල්ලන් ලෙඩ දා ගන්න එකත් එක විදියක නෑමක් තමයි.
ඒකට කියන්නේ ඇද ගෙන නානවා කියලා.
ජානකී මේ දවස්වල වැඩියෙන්ම නාන්නේ මේ දෙවැනි ක්‍රමේ ට.
පසුගිය දවස් වල ජානකී, ආක්ෂා සුධාරිත් එක්ක කෙහෙවළු පටලවාගත්ත බව දැන් ඉතින් නොදන්න කෙනෙක් නැහැ.
ආක්ෂා වගේම කාවිංගත් මේ ආරංචියත් එක්ක වැඩිය කලබල නොවුනත් ජානකී නම් හැසිරුණේ ඔළුව ගිනිගත්තා වගේ.
ආරංචියේ හැටියට ජානකී, ආක්ෂා කියලා කෙනෙක් අඳුරන්නෙත් නෑ.
ඇය නිළියක් ද, නර්තන ශිල්පිනියක් ද, කවුද කියලාවත් ජානකී දන්නේ නැතිලූ.
ජානකී කියන විදිය ට ආක්ෂා කියලා නිළියක් ලංකාවේ නෑ.
අනේ ඉතින් මේවා ඇහුවට පස්සේ ආක්ෂා ට මොනවා හිතෙයි ද?.
ඒත් ජානකී කියන්නෙ නම් එහෙම යි.