Published On:
Posted by gossip lanka live

මෝඩයාගේ දිනයේදී තම උපන් දිනයට සාද නොපවත්වන තනුජා

සිරස මාධ්‍ය ජාලයේ ජනපි‍්‍රය නිවේදිකා තනුජා ජයවර්ධන උපන්දින සාදවලට අකැමැති හේතුව අනාවරණය වෙයි.

අපේ්‍රල් 01 වැනිදාට හෙවත් මෝඩයාගේ දිනයට ඇයගේ උපන් දිනය යෙදී තිබේ.

එදිනට තමන් ආගමික කටයුතුවල නියැලීමට පන්සලට යෑම සහ තම සහෝදරියට සහ ඇයගේ දරුවාට ආහාර වේලක් දීම හැරෙන්නට අන් යමක් සිදු නොකරන බව තනුජා පවසන්නීය.

උපන් දින සාද පැවැත්වීම නිරර්ථක කි‍්‍රයාවක් බව ද ඇය කියා සිටින්නීය.

වයි එෆ්එම්හි කළමනාකාරිනිය වන තනුජා, සිරස රූපවාහිනිය ඔස්සේ ප‍්‍රචාරය වන ‘රස රිසි ගී’ වැඩසටහන මෙහෙයවමින් ජනපි‍්‍රයත්වයට පත්වූවාය.

About the Author

Posted by gossip lanka live on 9:32 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 9:32 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "මෝඩයාගේ දිනයේදී තම උපන් දිනයට සාද නොපවත්වන තනුජා"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.