Published On:
Posted by gossip lanka live
O/L Risult 2011
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතිය තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.මේ වන විට ප්‍රතිඵල සමීක්ෂණ කටයුතු සිදුකෙරෙමින් පවතින බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එම්. ජේ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
පසුගිය දෙසැම්බර් මස පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් හා බාහිර අයදුම්කරුවන් පන් ලක්ෂ තිස් දෙදහසක් පෙනී සිටියහ.
සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉතිහාසයේ වැඩිම පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාවක් පෙනී සිටියේ ද පසුගිය වර්ෂයේ වීම විශේෂත්වයකි.

