
මහනුවර ගුරුදෙණියේ සිදු වු වෙඩි තැබීමකින් 16 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.පොලීසිය පැවසුවේ, ප්‍රදේශයේ ගැවසුණු සොරෙකු ඇල්ලීම සඳහා ප්‍රදේශවාසීන් ඊයේ රාත්‍රී උත්සහ දරා ඇති බවයි.ඊට සහභාගී වූ බීමත් අයෙකු විසින් නිසි සොයාබැලීමකින් තොරව සිදුකරන ලද වෙඩි තැබීමකින් එම තරුණයා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ, ගුරුදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි තිනුල දම්තිලක රත්නායක නැමති පාසල් සිසුවෙකි.මියගිය තිනුල දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් සහෝදරයායි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භකර තිබේ.
About the Author
Posted by gossip lanka live
on 6:56 AM. Filed under
Gossip News Srilanka
.
You can follow any responses to this entry through the RSS 2.0.
Feel free to leave a response
By gossip lanka live
on 6:56 AM. Filed under
Gossip News Srilanka
.
Follow any responses to the RSS 2.0. Leave a response