Published On:
Posted by gossip lanka live
Daruwane sinhala film
ලංකාවේ වැඩිම චිත්රපට ප්රමාණයක් නිපද වූ සුනිල් ටී. සිය පණස්පස් වැනි සිනමා කෘතියට මේ දිනවල සූදානම් වෙයි.
සුදේශ් වසන්ත පීරිස් එම සිනමාපටය අධ්යක්ෂණය කිරීමට නියමිතය. තවමත් පෙර නිෂ්පාදන කටයුතු සිදුවෙමින් පවතින මෙහි ප්රධාන චරිත රන්ජන් රාමනායක, සනත් ගුණතිලක සහ බන්දු සමරසිංහ දැනට තෝරාගෙන ඇත.
සුනිල් ටී. ගේ මෙම නවතම සිනමාපටය ඔස්සේ නවක රංගන ශිල්පිනියන් දෙදෙනෙකුª සිනමාවට හඳුන්වා දීමට ඔහු අදහස් කරයි.
ඒ සඳහා අයැදුම්පතක් මෑතකදී ගත් සේයාරුවක් මෙම ප්රවෘත්තිය සමඟ රංගනයට වරම සුනිල් ටී. ප්රනාන්දු, සරසවිය බාරේ, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට එවීමෙන් මෙහි මූලික සම්මුඛ පරීක්ෂණයට සහභාගි විය හැකිය.
source - www.sarasaviya.lk