Published On:
Posted by gossip lanka live
නීටා ප්‍රනාන්දුගේ සිහිනය සැබෑවෙයි
වීණ එමෙන්ම සම්මානනීය නිළි නීටා ප්‍රනාන්දු සිය රංගන දිවියේ ලත් තවත් සම්පතක් පසුගියදා ලබා ගත්තාය. ඒ රාගම තේවත්ත බැසිලිිකාවේදීය.
අති උතුම් මැල්කම් කාර්දිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උළෙලේ ගීතමය නාට්‍ය අවස්ථාව වූ ‘මරියතුමියනි ඔබ දෙවියන්ගේ මැවුම්කාරියකි.
අපි ඔබගේ දරුවෝ වෙමු’ නාට්‍යයේ මරියතුමියගේ චරිතය වෙනුවෙනි. මෙහි අලංකෘත ගී නාට්‍ය ගරු සිරිල් ගාමිණී පියතුමන්ගේ රචනයකි.
මෙහිදී නීටා ප්‍රනාන්දුගේ සහය ප්‍රවීණ නළු රිචඩ් මානමුදලි ජෝසප්ගේ චරිතයෙන් එක් වී ඇති අතර, අවශේෂ නර්තන අංග බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ බාලිකාවෙනි.
රාජගුරු ප්‍රසාදීන් රැසකගේ සහභාගිත්වයෙන් ළමා සැමරුම් උළෙල පැවැති අතර නීටා ප්‍රනාන්දු නම් වූ සම්මානනීය නිළිය සැබෑ මරියතුමිය ලෙසට රඟ දැක්වු බව තේවත්ත බැසිලිකාවේ පිරී ඉතිරී ගිය සැදැහැවතුන් සාක්ෂි දරයි.






