Udari warnakulasooriya talking about Quarantine
දවස් 14 ක් මං නිරෝධායනය වුණා අවුරුදු 13ක ඉඳලා මගේ පදිංචිය සිංගප්පූරුවේ තාත්තා තමයි මේ හැමදේටම මාව යොමු කළේ මගේ සැමියා වෘත්තීයෙන් වෛද්‍යවරයක්. අපි දෙදෙනාට අපේ වෘත්තීන් ගැන හරි අවබෝධයක් නැති වුණත්. ඔහුගෙන් මට කිසිම බලපෑමක් නැහැ