Published On:
Posted by gossip lanka live
Maheshi madushanka Talk About BoyFriend
මහේෂි දැන් පෙම්වතියක්ද?
තාම මට අවුරුදු 21 ඉතින් තාම මම පෙම්වතියක් නෙවෙයි.
පෙම්වතියක් වෙන්න තව කල් තියෙනවද?
මෙහෙමයි තව අවුරුදු හයකින් හතකින් විතර විවාහ වෙන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ආ... මූණ රවුම් ලස්සන හිනාවක් තියෙන කෙනෙක් පෙම්වතා කරගන්න කැමැතියි.
Maheshi Madushanka Image Collection
Maheshi madushanka Talk About BoyFriend


