Published On:
Posted by gossip lanka live
Sushiran de silva Talk About nir sathwayo teledrama




Sushiran de silva Talk About nir sathwayo
විශේෂයෙන් මම උත්සහ කරන්නේ හැමවිටම වෙනස් විදිහේ තේමා කරා යන්න. මා කළ සියලු ටෙලිනාට්‍ය එහෙම වෙනස් වුණා. ‘මනෝකායෙන්’ මම කතා කළේ වෙනස්ම දෙයක්. ඊට වඩා ‘ඉසුරු යෝගය’ වෙනස් වුණා. ජ්‍යෝතිෂය පිළිබඳ නොදන්නා දේ කතා කළා.
