Published On:
Posted by gossip lanka live

Ranja Sinhala Film By sudesh wasantha peiris watch online



සුනිල් ටී.ප‍්‍රනාන්දු විසින් නිෂ්පාදනය කරන සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කරන "රන්ජා" නම් නවතම චිත්‍රපටය සඳහා දෙරණ සිනමා සම්මාන උළලේ ජනප්‍රියම නළුවා වූ රන්ජන් රාමනායක තෝරාගෙන තිබේ.

මේ සඳහා රන්ජන් රාමනයාක වෙත කරනු ලබන ගෙවීම ලක්ෂ 25 ක් බව වාර්තා වේ. මෙහි ප‍්‍රධාන නිළියගේ චරිතයට පණ පොවන්නේ පියුමි බොතේජු වන අතර රොබින් ප‍්‍රනාන්දු, රොජර් සෙනවිරත්න, රෙක්ස් කොඩිප්පිලි, දුලීකා මාරපණ , ටෙනිසන් කුරේ, හා ශී‍්‍රමාල් වෙඩිසිංහ අනෙකුත් චරිත වලින් දායක වේ.

චිත්‍රපටයේ මුහුරත් උළෙල දා ජයාරූප එකතුවක් පහතින් බලන්න 
 




















Ranja Sinhala Film By sudesh wasantha peiris,Ranja Sinhala Film Watch online,Ranja Sinhala Film Image galery,Ranja Sinhala Movie Watch Online,Ranja Sinhala Full movie Watch Online

About the Author

Posted by gossip lanka live on 11:28 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 11:28 PM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "Ranja Sinhala Film By sudesh wasantha peiris watch online"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.