Published On:
Posted by gossip lanka live

punchi ewun surayo Sinhala Movie By ruwan hewage Watch online


රුවන් හේවගේ අධ්‍යක්ෂණය කරන පුංචි එවුන් සූරයෝසිනමාපටය මීගොඩ පාදුක්ක සහ හෝමාගම යන
ප්‍රදේශයන්හි මේ දිනවල රූගත වෙමින් පවතියි.
මෙය අයුක්තියට විරුද්ධව නැඟී සිටින කුඩා දරුවන් සිවු දෙනෙකු වටා ගෙතී ඇති කතාවකි.
රංගන ප්‍රේමරත්න, සඳුන් විජේසිරි, අජිත් ලොකුගේ, ප්‍රසන්න ෆොන්සේකා, සුමිත් මුදන්නායක, රුවන් හේවගේ, චලිනි ප්‍රතිභා, නිහාල් ප්‍රේමචන්ද්‍ර, ගාමිණී කොස්තා, සරත් පීරිස්, කුමාරි එක්නැලිගොඩ, සම්මි හේමචන්ද්‍ර, කුමාරි සංජීව දහනායක, කැළුම් නිරෝශන්, ශානිකා පද්මකාන්ති, දම්මි රත්නාවලී, මධු නිසංසලා, නන්ද පින්නවල, ක්‍රිෂාන්ත ද සිල්වා, සුදේශ් මධුසංඛ, සනත් කුමාර, රිද්මා තරංගනී සෙහානි ප්‍රේෂිකලා, උපුල් රාහුබද්ධ, නුවන් විජේසිරි සහ ළමා නළුවන් වන වෙහාන් ලංකජ, සහන් ගිමන්ත, සජිත් රන්සිරි, තීක්ෂණ සඳරු සසංක, කනිෂ්ක ජයරුවන් සහ ගීත්මා ලියනආරච්චි රඟන පුංචි එවුන් සූරයෝ හි සහය අධ්‍යක්ෂණය නිහාල් ප්‍රේමචන්ද්‍රගෙනි. කැමරාව මංජුල කුමාරගේ මෙහෙයවයි.
සරත් රන්වැල්ල කලා අධ්‍යක්ෂණයෙන් ප්‍රදීප් පෙරේරා නිශ්චල ඡායාරූපකරණයෙන් සහ අශෝක පීරිස් පසුබිම් සංගීතයෙන් මේ සඳහා එක්වෙති. ගාමිණී කොස්තාගේ අංග රචනාවකි.
ඩී. එල්. නිහාල් පුංචි එවුන් සූරයෝ නිෂ්පාදනය කොට තිබේ.

About the Author

Posted by gossip lanka live on 4:36 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 4:36 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "punchi ewun surayo Sinhala Movie By ruwan hewage Watch online"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.