Published On:
Posted by gossip lanka live

අඟහරු ග‍්‍රහයා වෙත යැවූ ”කියුරෝ සිටි” නම් වූ රෝබෝ රෝවරය


ඇමෙරිකාවේ ජාතික ගුවන් හා ගගන පර්යේෂණායතනය ඇමෙරිකා ඩොලර් කෝටි 250ක් (රුපියල් කෝටි 33500)වැය කර අඟහරු ග‍්‍රහයා වෙත යැවූ කියුරෝ සිටිනම් වූ රෝබෝ රෝවරය අද සවස අඟහරු ග‍්‍රහයාගේ ගේ‍්‍රල් ආවාටය අසලට ගොඩබැස්සවීම අති සාර්ථක වූ බව ඇමෙරිකා හා  ඕස්ටේ‍්‍රලියා විද්‍යාඥයෝ කියති. කාරයක් තරම් වූ විද්‍යාගාරය අඟහරුගේ දූවිලි තට්ටුව මත පතිත කිරීමට පැරෂුට රොකට් හා අහස් දොඹකරයක් ද යොදා ගැනිණි.
යානය ගොඩබැස්සවීමට ගතවූ ත‍්‍රාසජනක මිනිත්තු හත” ”ජයග‍්‍රහණයේ මිනිත්තු හතකැරගත හැකි වී යැයි නාසා ප‍්‍රධාන විද්‍යාඥ ජෝන් ග‍්‍රන්ස් පීල්ඞ් කියයි.
මේ රොබෝ රෝවරය න්‍යෂ්ටික බල ශක්තියෙන් යුක්තය. අඟහරු ලොවේ ජීවය ඇත්ද යන ප‍්‍රශ්නයට උත්තර සපයා ගැනීම මේ මෙහෙයුමේ ප‍්‍රධාන කාරියයි. පොළොව සහ අඟහරු ග්‍රහායා අතර දුර ප්‍රමාණය කිලෝමීටර් විසි දෙකොටි පනස් ලක්ෂයකි.











About the Author

Posted by gossip lanka live on 10:33 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 10:33 AM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "අඟහරු ග‍්‍රහයා වෙත යැවූ ”කියුරෝ සිටි” නම් වූ රෝබෝ රෝවරය"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.