Published On:
Posted by gossip lanka live
Chat With vinu udani siriwardana - මම ගොඩාක් අහිංසක චරිතයක්.
Chat With vinu udani siriwardana
මම ගොඩාක් අහිංසක චරිතයක්. හැමෝටම මිත්රශීලී කෙනෙක්.
අභියෝගවලට මුහුණ දෙමින්, තමන්ගේ ජීවිතය මතින්ම නැගී සිටින්න උත්සාහගන්න කෙනෙක්. ජීවිතේ බොහෝ අලූත් දේ සොයා යන්න ආසයි. ඒ තුළින් උපරීම දක්ෂතාවය පෙන්වීම අරමුණයි.