Published On:
Posted by gossip lanka live

දියණිය කෙළෙසූ පියා පැන ගිහින්


දාහත් හැවිරිදි තම දියණිය කෙළෙසූ බව කියන පියකු සොයා ලූණුගම්වෙහෙර පොලිසිය විසින් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ ලූණුගම්වෙහෙර පොලිස් වසමේ කුඩා ගම්මාන ප‍්‍රදේශයේ දැරියකි.
සැකකරු මේවන විට ප‍්‍රදේශය අත්හැර පලාගොස් ඇතැයි පැවසේ.

දියණිය පාසල් ගොස් නිවසට පැමිණ ඇඳුම් මාරු කරන විට ඒ දෙස හැංඟී බලා සිටීමට පුරුදුව සිටි සැකකාර පියා දැරියව මරණ බවට තර්ජනය මෙම අපරාධය සිදු කර තිබේ.

දැරියගේ මව ඉකුත් 15 වැනිදා ලූණුගම්වෙහෙර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය පරීක්‍ෂණ ආරම්භකර ඇත.

අපයෝජනයට ලක්වූ දැරිය හම්බන්තොට රෝහලට ඇතුළත් කර කළ වෛද්‍ය පරීක්ෂණයේදී මීට මාස පහකට පමණ පෙර දැරිය දූෂණයට ලක්වී ඇති බව වෛද්‍යවරුන් නිගමනය කර තිබේ.

About the Author

Posted by gossip lanka live on 6:42 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. Feel free to leave a response

By gossip lanka live on 6:42 PM. Filed under . Follow any responses to the RSS 2.0. Leave a response

0 comments for "දියණිය කෙළෙසූ පියා පැන ගිහින්"

Leave a reply

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.