-
එක්සත් ජාතික පක්‍ෂයේ 2012
වර්ෂය සඳහා නායකා ඇතුළු ප‍්‍රධාන නිලධාරීන් තෝරා පත්
කර ගැනීම සඳහා අද (19)
එම පක්‍ෂයේ මූලස්ථානය වූ ‘සිරිකොතෙහි’ පැවැති නිලවරණයේදී එම පක්‍ෂයේ වත්මන් නායක රනිල් වික‍්‍රමසිංහ මහතා යළිත් වරක් සිය
තනතුර ආරක්‍ෂා කර ගැනීමට සමත් වී තිබේ.
ඔහුට අභියෝග කරමින් නායකත්වය සඳහා තරග
කළ කරූ
ජයසූරිය මහතා ඡන්ද 26 ලබා
ගනිද්දී,
රනිල් වික‍්‍රමසිංහ මහතා ඡන්ද 68
ලබාගෙන තිබේ.
අවසන් යාවත්කාලීන කිරීම ( 2011 දෙසැම්බර් 19 වෙනි සදුදා, 17:27 )
About the Author
Posted by gossip lanka live
on 6:20 PM. Filed under
Gossip News Srilanka
.
You can follow any responses to this entry through the RSS 2.0.
Feel free to leave a response
By gossip lanka live
on 6:20 PM. Filed under
Gossip News Srilanka
.
Follow any responses to the RSS 2.0. Leave a response