Madhu kulathunga Hot Photos

Posted by gossip lanka live | | Posted in ,












madhu kulathunga

Dilsha Raadhi New

Posted by gossip lanka live | | Posted in ,









 

Dilsha Raadhi

Chat With sewwandi gunasingha

Posted by gossip lanka live | | Posted in ,












sewwandi gunasingha new,sewwandi gunasingha new,sewwandi gunasingha hot,sewwandi gunasingha onlinesewwandi gunasingha

Nishi fernando Speaks

Posted by gossip lanka live | | Posted in ,













Nishi fernando Speaks,srilanka model

Nishi fernando,

Nishi fernando hot

Nishi fernando latest

Nishi fernando gossip news

Tehani Imara Speaks

Posted by gossip lanka live | | Posted in ,

 නත්තල් තෑග්ගට ලැබුණේ ඉබි පැටියෙක්


මෙයාට දැන් වැඩි දෙනෙක් කතා කරන්නෙ ‘රෝසා’ කියලයි. එච්.ආර්. ජෝතිපාල ශූරීන් ගැයූ ‘ගෙදර හිටිය රෝස කැකුල රෝසා’ ගීතය සිරස සුපර් ස්ටාර් සයවැනි අදියරේ තරගකාරියක ලෙස ඇය ගායනා කිරීම ඊට හේතුවයි. ඉන්පසුව ටෙහානි සහභාගී වූ සෑම ප‍්‍රසංගයකදීම වාගේ හැමෝම ඇයට ආරාධනා කළේ එම ගීතය ගැයීමටයි. ‘ටෙහානි ඉමාරා’ රෝසා වූණේ අන්න ඒ විදිහටයි. සිරස සුපර් ස්ටාර් 6 වැනි අදියරේ අවසානයේදී තුන්වැනි ස්ථානය දිනාගත් ඇය ගැන අද වැඩිදෙනා කතා වන්නේ දැන් පැවැත්වෙන සිරස සුපර් ස්ටාර් තරගය මනුරංග සමඟ එක්වී නිවේදනයෙන් මෙහෙයවන නිසයි. මේ ටෙහානි උපන්නේ කොහේදීද කියලා ඔබ දන්නවාද? අතීත නත්තල් සැමරුම් සමඟ ටෙහානි අපට ඒ ගැන කියන්නෙ මේ විදිහටයි.
     ටෙහානි, 

මේ දිනවල මොනම විදියකින්වත් ෆෝන් එකට ආන්සර් කරන්නේ නැහැලූ. ඇයි ඒ?
මගේ උසස් අධ්‍යාපන කටයුතුවල නියැලෙනවා. අලෙවි කළමනාකරණ අංශයෙන් උපාධිය සඳහා නියැලී සිටින නිසා, ෆෝන් එක එක්ක සෙල්ලම් කරxකර ඉන්න වෙලා නැහැ.
     සිරස සුපර් ස්ටාර් තරග නිවේදන කටයුතු කිරීමට කාලය තිබෙනවද?
ඇත්තටම ඒක හරියට හීනයක් ඉටුවීමක් වගෙයි. කවදාහරි මියුසිකල් වැඩ සටහනක් නිවේදනය කිරීමේ අදහස තිබුණා. නමුත් ලොකුම ප‍්‍රශ්නය වුණේ සිංහල භාෂාව හරියට කතා කරන්න බැරිවීමයි. ඒත් මගේ අම්මා, මනුරංග සහ නිෂ්පාදන කණ්ඩායම මට ගොඩාක් උදව් කළා. ඒ නිසා ඒ අභියෝගය බාර ගන්න පුළුවන් වුණා.
     නත්තලට ගීතයකුත් ගායනා කළා නේද?


ටෙහාන් පෙරේරා සහ සංගීත් ඉද්දමල්ගොඩ එක්ක ‘නත්තල් ගී’ දෙකක් නිර්මාණය කළා. ඊට අමතරව මගේම ගී නිර්මාණයක් එළිදැක්වීම සඳහා සූදානම් වෙනවා. ප‍්‍රසංගවලදී බිලි ප‍්‍රනාන්දු ගායනා කළ චූටි නමැති ගීතය සැපයීමට එයා මට අවසර දුන්නා. ඒ නිසා දැන් හැමෝම මට කියන්නේ චූටි කියලයි. ඒ වගේම ජෝතිපාල මහත්මයාගේ රෝසා ගීතය ගැයීම නිසා සමහරු රෝසා කියලත් මට කතා කරනවා.
     නත්තල් දින මුල්ම මතකය ගැන සිහිපත් කළොත්?
කුඩා කාලයේදී නත්තල් සීයා, නත්තල් පප්පා කියන්නේ අපේ අම්මාට සහ තාත්තාට කියලයි මම හිතාගෙන හිටියේ සවුදියේදී එච්චර ජයට නත්තල් සැමරීමේ අවකාශය තිබුණෙත් නැහැ. කොහොම වුණත් එක් නත්තල් දිනයකදී අම්මායි තාත්තායි මට පුංචි ඉබි පැටියෙක් ගෙනැත් දුන්නා. එච්චරටම මම සතුන්ට ආදරෙයි. ඒ නිසා තමයි ඉබි පැටියෙක් මට ගෙනැත් දුන්නේ. හැබැයි මගේ පොත්ගොඩ ඉබි පැටියා උඩට වැටිලා එයා මැරුණා. ඒ අවස්ථාව මට දරාගන්න බැරි වුණා. එච්චරටම දුකයි. මම අදටත් ඒ ගැන දුක්වෙනවා.
     ඉන්පසු කලෙක ඔබට ලැබුණු අමතකම නොවන නත්තල් තෑග්ග මොකක්ද?
මීට අවුරුදු දොළහකට විතර පෙරදී, අපේ අම්මායි-තාත්තයි මට ගිටාර් එකක් ගෙනැත් දුන්නා. ඒ තෑග්ග මගේ ජීවිතයේ වෙනසක් කළ බව කියන්න පුළුවනි. එතැන් සිට ගිටාර් වාදනය ප‍්‍රගුණ කරන්න පටන් ගත්තා. ඒක ඇත්තටම මට අමතකම නොවෙන නත්තල් තෑග්ගක්.
හැබැයි මම සවුදියේ උපත ලබා ලංකාවට ආවේ අවුරුදු 12 සම්පූර්ණ වූ පසුවයි. එවිට නැන්දලා, මාමලා, සීයා-ආච්චි හැමෝම එක්ක නත්තල සමරන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව මට ගෙන දුන්නේ ලොකු සතුටක්. ඇත්තටම ලංකාවට ආවාම මට ඇතිවුණේ ලොකු සතුටක්. සිංහල භාෂාව බැරිකම මුල්කාලයේදී ලොකු අපහසුතාවක් වුණා. ඒත් දැන් ඔක්කොම හරි.
     මොනවද ඔබ කැමති නත්තල තේමා කරගත් ගීත.
සයිලන්ට් නයිට් ගීතයට හරිම කැමතියි. ඒ වගේම මාරියා කේරී ගයන "All I want for Christmas is you" ගීතයටත් ගොඩාක්ම ආසයි. මෙරට බිලී ප‍්‍රනාන්දු ගායනා කළ ‘සීතල සුළඟ හමයි’ ගීතයටත් හරිම ආසයි.
     නත්තල් දා මුහුණදුන් අමතක නොවන තවත් සිදුවීම් තියෙනවාද?

සංගීත ප‍්‍රසංගයකට දායකවීම සඳහා ප‍්‍රථම විදෙස් සංචාරයකට ආරාධනා ලැබුණේ නත්තල් දිනයකදීයි. ඩුබායි බලා ගිය ඒ මොහොතත් කවදාවත් මට අමතක කරන්න බැහැ.
     ඔබ නත්තල මොන විදියට ද සමරන්නේ?
දෙසැම්බර් 24දා රාත‍්‍රී 11.30 වෙද්දී ගෙදර අය එක්ක පල්ලියට යනවා. ගිහින් පූජාවලට සහභාගී වී, තාත්තාගේ මහගෙදර යනවා. ගිහින් වැඩිහිටියන් එක්ක තෑගි බෙදා ගන්නවා. 25 වැනිදා දිවා අහාරයට අපේ ගෙදරට නැන්දලා මාමලා සහ හිතවත් අය ඔක්කොම එකතු වෙනවා. හැබැයි මේ සියල්ල අතරේ දාන-දීම සහ දුප්පත්ම මිනිසුන්ට සංග‍්‍රහ කරන්නත් උපකාර කිරීමටත් අමතක කරන්නෙ නැහැ. අනිවාර්යෙන්  ඒවා කරනවාමයි.

 

Chat With Nethali Dissanayake . Sirasa kumariya 2015

Posted by gossip lanka live | | Posted in ,



තරගය පටන්ගත්තෙත් ඉවර කළෙත් මම


තරගය පටන්ගත්තෙත් ඉවර කළෙත් මම
මෙවර සිරස කුමරිය ලෙස කිරුළ පැළැඳියේ නෙතලි දිසානායක නමැති මේ සුරූපියයි. වඩාත් සොඳුරු රුවැත්තියන් සිය ගණනක් අතරින් පළමු තැනට පැමිණි මේ සොඳුරු රුවැත්තිය කවුද? සුරූපි නෙතලි ගැන කෙරෙන විස්තරයකි මේ.
නෙතලිගේ ගම වන්නේ මාතරය. මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ ආදි සිසුවියකි. වයස අවුරුදු 20කි. උසස් පෙළට කලා අංශයෙන් ඉගෙනුම ලබා ඇති නෙතලිගේ අරමුණ වන්නේ කලා අංශයෙන් උසස් අධ්‍යාපනය ලැබීමය. තාත්තා ව්‍යාපාරිකයකු වන අතර මව ගෘහණියකි. නැගණිය සහ මල්ලි යනු නෙතලිගේ පවුලේ අනෙක් උදවියයි. පාසලේ පැවැති කටයුතුවලට අමතරව මෙවැනි සුරූපිනියන් තේරූ තරගයකට ඇය සහභාගි වී ඇත්තේ පළමු වතාවටය. මාතර සිට කොළඹ ඇවිත් මේ තරගයට ඉදිරිපත් වුණේ තම නැන්දනිය නිසා යැයි ඇය සිහිපත් කරන්නීය.
”මගේ නැන්දා රූපලාවන්‍ය ශිල්පිණියක්. නැන්දාගේ වුවමනාවට තමයි මම මේ තරගයට අයදුම් කළේ. මේ වෙනුවෙන් මාව උනන්දු කළ නැන්දා, මා එක්ක කීප වතාවක්ම කොළඹත් ආවා. ඉන්පස්සෙ අම්මයි තාත්තයි එක්ක තමයි පසුගිය වසර පුරාම කොළඹ ආවේ.”
     ඒ අවුරුද්ද පුරා වෙච්ච සිදුවීම් ගැන සිහිපත් කළොත්?
”ඇත්තම කිව්වොත් ජීවිතයේ කවදාවත් මුහුණ නොදුන් දේ වලට මුහුණ දුන්නා.”
     ඒ මොන වගේ දේ වෙනුවෙන්ද?
”මේ තරග අවස්ථාවට දායක වීමට ලැබීමම හරියට සරසවියකට ඇතුළත් වුණා වගේ දෙයක්. බොහෝ දේ ගැන ඉගෙන් ගන්න, අත්දැකීම් ලබන්න, පර්යේෂණ කරන්න, නිරීක්ෂණය කරන්න, ඒ වගේම ප‍්‍රායෝගික වෙන්න අවස්ථා ලැබුණා. ඒක ඇත්තටම මට මගේ ජීවිතයේ ලැබූ ලොකුම අවස්ථාවක්.”



     කෙසේ වෙතත් මේ සියලූ දේ අවසන ඔබට මුදල් ත්‍යාග ඇතුළු තවත් බොහෝ ත්‍යාග හිමි වුණා. එහෙම නේද?
”ඇත්තමට මුදල් ත්‍යාග ලැබුණා තමයි. නමුත් මුදලට ගත නොහැකි වූ අත්දැකීම් සහ දැනුම් සම්භාරයක් ලැබුණා.”
     මොනවද දැන් මේ ලැබුණු මුදලට කරන්නෙ?
තවම ඒ ගැන හිතලා නැහැ. නමුත් මගේ ඉදිරි අධ්‍යාපන කටයුතුවලට ඒ සියල්ල වැය කරාවී.
     මේ තරගයට එද්දි, ඔබට මේ වගේ තැනැක් ලැබේවි කියලා හිතුවද?
ඇත්තටම මේ තරගයට පැමිණි මුල් අවස්ථාවේදීම හරිම පුදුම වැඩක් වුණා.
     ඒ මොකක්ද?
මෙවර මේ සිරස කුමරිය තරගවටය මුලින්ම ආරම්භ වුණාම පළවැනි වටයේ පළවැනි තරගකාරිය වුණේ මමයි. ඒ කියන්නෙ තරගය පටන් ගත්තෙ මගේ අවස්ථාවෙන්. එදා මම ලස්සනට හැඩවෙලා හිටියා කියලා ඔක්කෝමලා කිව්වා. එදා ඒ විදියට විනිශ්චය මඩුල්ලේ ප‍්‍රතිචාර ලැබූ මම අන්තිම මොහොත දක්වා පෙනී සිටියා. ඒ කියන්නෙ සිරස කුමරිය කිරුළ ලබමින් තරගය අවසන් වුණෙත් මගෙන්. ඒක ඇත්තටම හරි පුදුම අවස්ථාවක් වුණා.
     දැන් මේ එක්කම මොනවගේ අවස්ථාවද ඔබට ලැබී තිබෙන්නෙ?
දැන්වීම් සහ ප‍්‍රාසාංගික නිර්මාණ නිෂ්පාදන ආයතන බොහොමයකින් වගේම ටෙලි නාට්‍ය අංශයෙන් හොඳ මාවතක් විවර වුණා.
     ඔබ ඒ මාවතේ මොන විදියට යන්නද අදහස් කරන්නෙ?
මට මගේ ගැන හොඳ ආත්ම විශ්වාසයක් තිබෙන්නෙ. ඒ වගේම තව කෙනෙකුගේ අදහස්වලට සවන් දීමට තරම් මම ඉතා නිහතමානියි. අනෙක් අය වටහා ගැනීමටත්, ගරු කිරීමටත් මම සූදානම්. ඒ සියලූ දේ නිසා නිර්මාණාත්මක වූ බොහෝ දේ කරන්න අවකාශය ලැබේවි කියා හිතනවා.
     වැඩියෙන්ම ආසා මොන අංශයටද?
රූපවාහිනී නිවේදිකාවක වීම මට එදා ඉඳලා තිබුණු සිහිනයක්. ඒ අතරේ අනෙක් අංශ හදාරන්නත් කැපවෙනවා.
     දැන් මාතර අත්හැර කොළඹට එන්න සූදානම්ද?
ඇත්තටම දැන් ලැබී තිබෙන අවකාශය එක්ක කොළඹට පැමිණීම වඩා පහසුවක් වේවි.
     ”පොත් කියවීම” ඔබගේ ප‍්‍රියතම විනෝදාංශය නේද?
ඇත්තෙන්ම ඔව්. පොත් කියවීමට මම හරි ආසයි.
     සිරස කුමරිය (2015) වීම නිසා අද ඔබට වැඩි දෙනෙක් ආදරය කරනවා ඇති. ඔබ ඔබගෙ ”ආදරය” ගැන කියන්නෙ කොහොමද?
හැමෝටම අත්‍යාවශ්‍ය හැඟීමක්. මටම වූ ආදරයක් ගැන තවම හිතලා නැහැ. ඊට වඩා මගේ ජීවිතයේ දුර ගමනක් මට පෙනෙනවා. ඒ අනාගතය වෙනුවෙන් දැනට කටයුතු කරන්න කැමතියි.
 ඔබ මොනවගේ කෙනෙක්ද?
සාමාන්‍ය, හරි සරල කෙනෙක්.  ඕනෑම කෙනෙක් එක්ක මිත‍්‍රශීලිව සිටින, පොළෙවෙ පය ගහලා ඉන්න තරුණියක්.

Nisansala madushani Photos

Posted by gossip lanka live | | Posted in ,








Nisansala madushani

World frist day night test cricket match - Australia vs New zealand

Posted by gossip lanka live | | Posted in ,


World frist day night test cricket match - Australia vs New zealand
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Model Of The Week

Gossip Lanka News | Hot Image

Gossip Lanka News And Srilankan Model | එහෙන් මෙහෙන් ඇහෙන නිවුස් එකම තැනකින් බලා ගන්න.
Powered by Blogger.